සුදු සමනලී
About this book
හැම කෙනෙක්ම ආදරේ විඳින්න, ආදරේ කරන්න කැමතී. ඉපදුන දවසේ ඉඳන් වෙනස්කම්ම විදපු කෙනෙකුගෙ ජීවිතේට ආදරයක් කොයිතරම් වටිනවද කියල කවදාවත් අහන්න එපා. එහෙම කෙනෙක් හම්බවුණොත් එකපාරක් ආදරේ කරල බලන්න. එයා මුළු ජීවිතකාලෙම ආපහු ආදරේ කරයි... සමහර විට ඒ විදපු ආදරේ බින්දුවකට එයාගෙ පණ ටික උනත් දෙයි...
Details
ISBN
9789550225095
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review