BE SILENT
About this book
තමන්ගෙ එකා විතරක් හොඳින් හිටියම ඇද්ද බං?
එතකොට අනිත් උන්ට මොකද වෙන්නේ?
උන් ජීවිත කාලෙම විඳවන්න ඕනෙද?
කෑම කටක් කන්න ගියත්,
ඇඳකට වැටිලා නිදාගන්න ගියත් හූල්ල හූල්ල ඉන්න ඕනෙද?
ගෑනු විතරක් හොඳින් හිටියම ඇද්ද බං?
එතකොට පිරිමි..?
පිරිමි හොඳින් ඉන්න ඕනෙ නැද්ද?
අපි කරන්න ඕනේ දවස ගාණේ කොහෙ හරි වැටිලා බීවී ඉන්න එකද?
මහ රෑ නැගිටගෙන කල්පනා කරන එකද?
අපේ ජීවිතවල තියන බලාපොරොත්තුවලට අපි මොකද කරන්නෙ බං?
ඒ ඔක්කොම අතෑරලා දාන්න ඕනේ?
එහෙමද?
Details
ISBN
9789552134395
පිටු ගණන (Pages)
513
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review