භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය
About this book
භාවනා මාර්ගය සහ නිර්වාණබෝධය
අජාන් වා හිමියන්ගේ “භාවනා මාර්ගය සහ නිර්වාණබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ The Path to Peace මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ තායිලන්තයේ ඊසානදිග වනාන්තර කලිපයේ රුදුරු වග වලසුන් ගගණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ක්ෂාත් කරගත් අතිපූජ්‍ය අජාන් වා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප්‍රශ්න උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත් ය.
මේ පොත කියවන ඔබට උන්වහන්සේගේ ධර්ම ඥානය, ධර්මාවබෝධය මොනතරම් තියුණු ද මොනතරම් පුළුල්දැයි ඔබට සිතෙනු නොඅනුමාන ය. මේ පොත පුරා ම චිත්ත සාමය, චිත්ත ඒකාග්‍රතාව වර්ධනය කරගෙන සීල, සමාධි හා ප්‍රඥා උදාපත් කර ගෙන මාර්ග ඵල සාක්ෂාත්කරණයේ යෙදිය යුතු ආකාරය ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. ඊට අමතරව, ආනාපානසති භාවනාව ද නිවැරදි ලෙස විස්තර කොට තිබේ.
Details
ISBN
9789553465023
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review