Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / භූත නෞකාවේ ශාපය

භූත නෞකාවේ ශාපය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
තම සුළු පියාගේ ගැහැට ඉවසා ගත නොහැකි වු නෙබ් නමැති ගොලු දරුවා නිවෙසින් පළා ගොස් යාත්‍රා කිරීමට නියමිත නෞකාවක සැඟවෙයි. මේ නෞකාව මෙහෙය වන්නේ වැන්ඩර්ඩෙකන් නම් කෲර කපිතාන්වරයායි. නෞකාවේ සිදුවන කැරැල්ලකින් කපිතාන්වරයාගේ දිවි ගලවා ගැනීම නිසා ඔහුට කපිතාන්වරයාගේ විශ්වාසය දිනා ගැනීමට හැකිවෙයි. එහෙත් කේප් තුඩුව හරහා යාමේදී නෞකාව දෙවියන්ගේ ශාපයට හසු වීම නිසා නෙබ් සහ ඔහුගේ මිතුරු ඩෙන් නම් බල්ලාගේ දිවි ගැලවෙයි. ඒහිදී ඔවුන්ට කිසිදා වයසට නොයන ලෙස දෙවියන්ගෙන් වරයක් හිමි වෙයි. බෙන් හා නෙඩ් ලෙසින් තම නම් වෙනස් කරගන්නා දෙදෙනා දෙවියන්ගේ උපදෙස් අනුව උදව් අවැසි අයට උපකාර කිරීමට ලොව වටා සංචාරය කරති. එහිදී අහම්බෙන් චැපල්වේල් නමැති ඉංග්‍රිසී ගම්මානයට පැමිණෙන දෙදෙනාට දාමරික කල්ලියකින් සහ ලන්ඩන් සමාගමකින් ගම බේරා ගැනීමට සිදුවෙයි. ගම බේරා ගැනීම සඳහා ඔවුන්ට සැඟවුණ අබිරහසක් විසඳිමට සිදුවෙයි. ඔවුන්ට එව කළ හැකිද?
ISBN
9789556971651
මුද්‍රණ තත්වය (Print)
දින 90ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: භූත නෞකාවේ ශාපය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.