ඔසිරිස්ගේ රන් ආකරය
About this book
ප්‍රසිද්ධ ඊශ්‍රායල පුවත්පත් කලාවේදිනියක වු රිව්කා ක්ලයින්බර්ග්ගේ මරණය ගැන පරීක්ෂණ පැවැත්වීමේ වගකීම ජෙරුසලෙම් පොලීසියේ අරී බෙන්-ෙරෝයිට පැවරෙයි. ඇය දරුණු ලෙස ඝාතනය කර තිබුණේ ජෙරුසලෙමේ ආමේනියම් මහ පල්ලියේදීය නිර්භීත ලෙස කරුණු හෙලි කිරීම නිසාෙක්ලයින්බර්ග්ට ඉහළ බලයක් සහිත සතුරන් ගණනාවක් සිටි අතර බහුජාතික සමාගම් ඊශ්‍රායල රජයේ නිලධාරින් සහ රුසියානු මාෆියාව ඒ අතර
විය මතුව තිබු බාධක මැද බෙන්-රෝයි- ඔහුගේ පැරණි මිතුරෙකු වු ලක්ෂොර් පොලීසියේ යූසුෆ් බලිෆාට දුරකතන ඇමතුමක් දී මෙම විමර්ශන සඳහා තමාට සහාය වන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියේය. ඛේදජනක හදිසි අනතුරක් නිසා තම පුතු අහිමිවීමේ වේදනාවෙන් සිටියත් එයට සහාය වීමට බලිෆා එකඟ විය. ක්ලයින්බර්ග් ඇයගේ මරණයට පෙර විමර්ශනය කරමින් සිටී 1930 දශකයේ සිදුවු බ්‍රිතාන්‍ය ජාතික ඊජිප්තුවේදියකුගේ අබිරහස් මරණය ගැන ද ඔහු තොරතුරු හඹා ගියේය. හෙරෝඩෝටස් විසින් සිය කෘතිවල සඳහන් කර තිබු වංගගිරියක් වැනි බෙහෙවින් සංකීර්ණ රන් ආකාරයක් ඊජිප්තුවේදියා විසින් සොයාගෙන ඇතැයි සලකනු ලැබීය. එහෙත් එම රන් ආකාරය සහ ක්ලයින්බර්ග් ගේ මරණය අතර පවතින සම්බන්ධතාවය කුමක්ද ඇයගේ මරණයට හේතුව ඇය නැඟෙනහිර යුරෝපීය හා ආසියාතික රටවලින් පැහැරගෙන හා වංචනික ලෙස රැගෙන එන තරුණියන් බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන ආකාරය හෙලි කර ගැනීමට දරන ලද ප්‍රයත්නයද?
Details
ISBN
978
පිටු ගණන (Pages)
771
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review