Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / භූත යානය

භූත යානය

About this book
FREDERICK FORSYTH
භූත යානය 
"ඇති දක්ෂ ලෙස ගොතන ලද ප්‍රබන්ධයක්"
-Financial Times
1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණ.නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු,වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය.ඔහු ගේ පරම අභිලාශය වුයේ විනාඩි හැටක ගමනින් පසු ලෙකන්හිත් ගුවන් තොටුපොළට නිරුපද්‍රිතව ගොඩ බැසිමටයි.ගුවන් යානයේ ක්‍රියාකාරිත්වයේ කිසිදු ගැටළුවක් පෙනෙන්නට නො වී ය. උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝණ මිදුම යානය වට කර ගන්නට විය.රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොම්පාසුවේ කටුව නිදැල්ලේ කැරකෙන්නට විය.මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්,දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අභියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට ප්‍රාදුර්භූත විය.
මෙම කෘතිය පරිවර්තනය කරන ලද්දේ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ගේ කෘති රැසක් සිංහලට පරිවර්තනය කළ ප්‍රවීන පරිවර්තක අභය හේවාවසම් සුරීන් විසිනි.
ISBN
9789556560657
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: භූත යානය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.