භූතාවේශය - මියුසස් ප්‍රකාශන
About this book
මුලින්ම එයා හිටියෙ මගේ අල්මාරිය ඇතුළෙ...
මගේ අම්මයි තාත්තයි රෑට මාව නිදිකරවලා,
කාමරේ ලයිට් නිවලා, දොර වහගෙන යන්න ගියාට පස්සෙ...
අල්මාරියෙ දොර ඇරෙනවා. එයා අල්මාරියෙන් එළියට එනවා.
හැමදාම එළියට ඇවිත් එයා ඇහුවෙ එකම දෙයයි.
මට ඔයාගෙ හදවත ඇතුළට යන්න දෙනවද?’
එතකොට මං?
මගේ හදවත එයාට දුන්නට පස්සෙ මං කොහේටද යන්නෙ?
ඉතින් මං 'බෑ' කිව්වා.
එයාට පුනරුත්පත්තියක් ලබාගන්න මගේ ආත්මය
එයාට දෙනකල්ම, එයා මහා භයංකාර විදිහට මාව ලුහුබඳින්න පටන්ගත්තා.
හැමදේම පටන්ගත්තේ එහෙමයි!
Details
ISBN
9786246570002
පිටු ගණන (Pages)
380
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review