භූතාවේෂය
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමුවූයේ ස්විස්ටර්ලන්තයේදීය.
ඊට සැතපුම් සිය ගණනක් ඈත රෝමයේ වතිකානු නගරයේ ලොව දස දෙසින් ආ කාදිනල්වරුන් රැස්ව සිටියේ නව ශුද්ධෝත්තම පියතුමකු තෝරා පත් කර ගන්නටය. ඔවුන් නොදැන සිටියේ ඔවුන්ගේ පාදයන්ට යටින් තැනෙක වතිකානුව පොළොවටම සමතලා කර දමන්නට සමත් නව තාක්ෂණික කාල බෝම්බයක් ඇති බවය. මධ්‍යම රැය එළඹෙන නිමේෂයේ එය පුපුරා යනු ඇති.
ඉතිරිව තිබූ සීමිත පැය ගණන ඇතුළත, හුදෙකලා සිදුවීම් ලෙස පෙනෙන මේ සිද්ධීන් දෙක අතර සම්බන්ධතාව මෙන්ම තවත් සංකේතාත්මක හංවඩු හතරක් ද, සොයමින් මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් යා යුතු වූයේ ඉලුමිනාටි ප්‍රදීපනයේ මාවත ඔස්සේය.
අවරෝහණ කාල ගණනය ඇරඹී තිබිණි. ඔර්ලෝසුව නවත්තන්නට ලැන්ග්ඩන්ට හැකිවේවිද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.