Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බිඳුණු මන්දිර

බිඳුණු මන්දිර

About this book

කේට්, තම දරු දෙදෙනා අතහැර පලා ගියාය. ආබාධිත බිළිදු දියණියත්, ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි කුඩා පුතුත් තනිවම බලාගනිමින් බිඳී ගිය පවුල පිළිසකර කරන්නට සිදූ වූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය. ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩ නැඟූ ඔවුන්ගේ ජීවිතයත්, හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම.  ̈චිත්‍රපටයක්” නිසා විනාශ වී යනු ඇතිද?

Details
ISBN
9786245664863
පිටු ගණන (Pages)
472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බිඳුණු මන්දිර

Reviews are published once a member of our team has read them.