Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / බිඳුණු පසු හදවත

බිඳුණු පසු හදවත

About this book

ඇයට මතක ඇති කාලයේ පටන්ම ඉවැන්ජලීන් ෆොක්ස් සත්‍ය ප්‍රේමය සහ සතුටෙන් පිරුණු අවසාන ගැන විශ්වාස කළාය. නමුදු ඒ ඇගේ ආදරය වෙනත් අයකු සමග විවාහ වීමට යන බව දැන ගන්නා තුරු පමණි. මංගල උත්සවය නතර කිරීමට සහ ඇගේ බිඳුණු හදවත සුවපත් කර ගැනීමට ඕනෑම දෙයක් කිරීමට සූදානමින් පසු වෙන ඉවැන්ජලින් ආකර්ෂණීය නමුදු කූරිරු හදවත් කුමරු සමග සම්මුතියකට එළඹෙන්නිය. ඔහුගේ උපකාරය වෙනුවෙන් ඔහු ඇගෙන් හාදු තුනක් ඉල්ලයි. එම භාදු තුන ලබා දිය යුත්තේ ඔහු තෝරා ගත් ස්ථානවලදි, තෝරා ගත් වේලාවන්ටයි.

එසේ වුවද, ඇගේ පොරොන්දු වූ පළමු හාදුවෙන් අනතුරුව අමරණීයයකු සමග ගනුදෙනු කිරිම භයානක කාර්යයක් බව ඉවැන්ජලින් වටහා ගන්නිය-ඇය පොරොන්දු වූවාට වඩා විශාල යමක් හදවත් කුමරු ඇගෙන් බලාපොරොත්තු වෙන බවද ඇයට වැටහේ. ඔහු ළඟ ඉවැන්ජලීන් වෙනුවෙන් සැලසුම් තිබේ. එම සැලසුම් අපූරුම සතුටෙන් පිරුණු අවසානයක් හෝ විශිෂ්ටම ඛේදාන්තයක් උදා කරනු ඇත...

ISBN
9786246585532
පිටු ගණන (Pages)
403
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බිඳුණු පසු හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.