Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / බයෝ කරපු ඒලෙවල් 2
About this book

එක පැත්තකට සිද්ධවෙන

ප්‍රතික්‍රියාවක

සීමාකාරී ප්‍රතික්‍රියකය

එක තැනකදි ඉවර වුණා

එතනිං ප්‍රතික්‍රියාවත් නැවතුණා!

 

‛‛ආදරේ කියන්නෙ

සමතුලිතතාවයක් !

එහෙම නැත්තං

ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් !”

 

මම කොයිතරම් කිව්වත්

ඔයාට ආදරේ කියන්නෙ,

 

එක පැත්තකට සිද්ධවෙන

ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!

ISBN
9786249569836
පිටු ගණන (Pages)
51
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බයෝ කරපු ඒලෙවල් 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.