Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / බයෝ කරපු ඒලෙවල් 3

බයෝ කරපු ඒලෙවල් 3

About this book

සරසුලක් කම්පනය කර තබා 

ධ්වනිමාන පෙට්ටියක් මත 

සේතු එහෙ මෙහෙ කරන විටදී 

ආරෝහකය විසි වී යා හැක

 

ප්‍රාස්තාරික ක්‍රමයකට ගොස්

ඔබට සංඛ්‍යාතය සොයා ගත හැක

 

කම්පනය වෙද්දි හදවත

නොතබන්න හිතවත ජීවිතේ 

ආදරේ කම්බිය මත

 

ඔබට නොපෙනෙන තැනකට 

ළඟා වෙනු බැරි දුරකට 

කලු කූහරයක පතුළට 

ජීවිතේ විසි විය හැක!

ISBN
9786249569850
පිටු ගණන (Pages)
52
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බයෝ කරපු ඒලෙවල් 3

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.