Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ආදරෙයි කියන්නම ඕනෙද

ආදරෙයි කියන්නම ඕනෙද

කතෘ (Author): බිමාෂ් ඕෂධ
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පොඩි උණ්ඩයකට හැකි
මිනිසෙකු සැනින් මරන්න

හැර ගිය ආදරයකින් හැකි
ජීවිතයක් පුරා මියෙන්න

දැන සිටියා නම් එය
ආදරය කියන්නට කලින්ම

මුහුණට මුහුණාවත් නොබලා
ඉන්නට තිබුණා මුලින්ම...

ISBN
9786249245501
පිටු ගණන (Pages)
54
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදරෙයි කියන්නම ඕනෙද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.