My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
මට ඕනෙ දැං ඔයා එක්ක
ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීල
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන්
කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ
ගැන කියවන්න අපේ ආදරෙත් ඒ වගේ
නේද කියල කොඳුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට
ඔයා එනවද නැද්ද යන්න
Author | අබ්දුල් උමර් සහන් නෙත්මිණ - Abdul Umar Sahan Nethmina (4) |
---|---|
Publisher | රසකතා ප්‍රකාශන - Rasakatha Publishers (24) |
ISBN | 9786246417062 |
---|---|
පිටු ගණන | 52 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |