බොඳ වූ මිනිසා
About this book
ටිම් ඩයමන්ඩ් යනු ලොව වඩාත් අදක්ෂතම පුද්ගලික රහස් පරීක්‍ෂකවරයා වන අතර ඒ හේතුවෙන් අවාසනාවන්ත ලෙස ඔහුගේ බාල සොහොයුරා වන නික් හට දිගින් දිගටම ගැටලුවලට මුහුණ පෑමට සිදු වේ. පළමුව පුණ්‍යායතන සංවිධායකයකුව ගල් රෝලකට යට වීමේ සිද්ධියක් හා ඉන් අනතුරුව ලේ රත් පැහැයෙන් ලියන ලද අබිරහස් ආරාධනාවක්... නික්ට ඒවා සම්බන්ධයෙන් දැනෙන හැඟීම එතරම් සුබදායක නොවන අතර ඒවා අජීර්ණයක් හෝ හිසේ රුදාවක් නිසා ඇතිවූ හැඟීමක් නොවන වග සහතිකය. ඔවුන් වටා ඇති අසුබ සිදුවීම් හේතුවෙන් ඩයමන්ඩ් සහෝදරයන්ගේ ජීවිතවලට මාරාන්තික අනතුරක් කැඳවිය හැකි වේද?
හොරොවිට්ස් යනු පරිපූර්ණ ලේඛකයෙකි. ඔහුගේ සංවාදයන් සම්භාව්‍ය රහස් පරීක්‍ෂක කතා සිහිගන්වන නිර්මාණයන්ය.
Details
ISBN
9786246585556
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review