Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ළමා කතන්දර / ගෲෂාම් ග්‍රෙන්ජ් වෙත ආපසු

ගෲෂාම් ග්‍රෙන්ජ් වෙත ආපසු

About this book

ඩේවිඩ් එලියට් වරක් ගෲෂාම් ග්‍රේන්ජ් අත්හැර දැමීමට සිහින මැව්වේය. දැන් ඔහු අතිමහත් ඉන්ද්‍රජාලික බලයක් ලබා දෙන ත්‍යාගයක් වන අශුද්ධ කුසලානය ලබා ගැනීම සඳහා ද්වන්ද සටනක නිරතව සිටී. නමුත් එය ලබා ගැනීම සඳහා අරගල කරන එකම තැනැත්තා ඔහු නොවේ.

අඳුරු අරමුණක් උදෙසා අශුද්ධ කුසලානය අත්පත් කර ගැනීමට අධිෂ්ඨාන කොටගෙන සිටින දුෂ්ට බලවේගයක් සෙවණැලි පසුපස සැඟව සිටී. ඩේවිඩ් එම බලවේගය නැවැත්වීමට අපොහොසත් වුවහොත් ගෲෂාම් ග්‍රේන්ජ් විනාශ වනවා පමණක් නොව, එහි පැවැත්ම සදහටම මැකී යනු ඇත.

ISBN
976246585464
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෲෂාම් ග්‍රෙන්ජ් වෙත ආපසු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.