Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ALEX RIDER - ශ්වේත තුඩුව

ALEX RIDER - ශ්වේත තුඩුව

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

ලොව ළාබාලතම ඔත්තුකරුවා යළිත් මෙහෙයුමක!

සිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන්‍යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් MI6 රහස්‍ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ.

මෙවර ඔහුට බාරවන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස, ඒ හා ඈඳුණු අබිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය.

තරුණයන් දෙදෙනාගේ පියවරුන් මරාදැමුවේ කවුද?

ඒ කවර හේතුවක් නිසාද?

ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයාගත යුතුය. එමෙන්ම, තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය.

කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සටන උද්වේගකරය. ත්‍රාසජනකය. ලොමුදැහැගන්වනසුලුය.

ISBN
9786246570293
පිටු ගණන (Pages)
234
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ALEX RIDER - ශ්වේත තුඩුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.