Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ALEX RIDER - ඇටසැකිලි දූව

ALEX RIDER - ඇටසැකිලි දූව

About this book

ලොව ළාබාලතම රහස් ඔත්තුකරුවාගේ තෙවැනි වික්‍රමය

ත්‍රස්තවාදය යනු මුළුමහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්ත ඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇතිකරගන්නේ අනපේක්ෂිතවය.

ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්‍රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය.

මිනිසාගේ ඉලක්කය කුමක්ද?

ලෝකය ගලවාගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.

ISBN
9786246570309
පිටු ගණන (Pages)
273
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ALEX RIDER - ඇටසැකිලි දූව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.