යක්ෂයා සහ ඔහුගේ පුත්‍රයා
About this book
ලන්ඩනය යනු අපිරිසුදු, දුරස්ථ මෙන්ම භයානක ස්ථානයකි. නමුත් ටොම් ෆැල්කෝනර් හට ගමන් ගැනීමට සිදුවන්නේ ලන්ඩනයට වූ අතර එහිදී ඔහුට මෝල් කට්පර්ස්ව මුණගැසේ. බොහෝ කලක් ඉකුත් වීමට මත්තෙන් ඔවුන් දෙදෙනාව රැට්සේ නම් වූ භයානක මිනීමරුවකු විසින් ලුහුබඳින නමුත් ඔහුට රඟපෑමට අවස්ථාව හිමිවන ̈"යක්ෂයා සහ ඔහුගේ පුත්‍රයා” නම් වූ ප්‍රථම නාට්‍යයෙහිම ටොම් සිටින්නේ ඔහුට සිතාගත නොහැකි අන්දමේ දරුණුතම මර උගුලකට හසුවය.
රැජනගේ හා සමස්ත දේශයෙහිම ඉරණම ටොම්ගේ උර මත රඳා පවතී.
Details
ISBN
9786245519965
පිටු ගණන (Pages)
192
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review