Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ඩයමන්ඩ් සහෝදරයෝ - ප්‍රංශ වික්‍රමය

ඩයමන්ඩ් සහෝදරයෝ - ප්‍රංශ වික්‍රමය

About this book

ලෝකයේ වඩාත්ම දෝෂ සහිත රහස් පරීක්‍ෂකයාගේ බාල සොහොයුරා ලෙස ගත කරන ජීවිතය ඉතාමත් දුෂ්කරය. එමෙන්ම මෙම පොතෙහි ඇතුළත් වන වික්‍රමාන්විතයන් දෙක නික්ව පූර්ණ පරීක්‍ෂාවට ලක්කරනු ලබයි. ඔවුන් සම්බන්ධ වන්නේ කුමනාකාරයේ අබිරහස් සමගද? ඝාතනයක්! සොරකම්! මත්ද්‍රව්‍ය ජාවාරමක්! ඩයමන්ඩ් සහෝදරයන් ඔවුන්ගේ කාඩ්පත් නිවැරදිව මෙහෙයවන තාක් කල් ඔවුන් ආරක්‍ෂිතය.

ISBN
9786246585013
පිටු ගණන (Pages)
168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඩයමන්ඩ් සහෝදරයෝ - ප්‍රංශ වික්‍රමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.