Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / බොහෝ කවි ලියවුණේ ඔබට ය.

බොහෝ කවි ලියවුණේ ඔබට ය.

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කවි ලියැවුණේ ම

මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතුන දිනවල ය.

"මේ දැන් දකින්න ඕනමයි” කියන...
දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.

නුඹ ළඟම දැවටීම
ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතුළ ගිලී සැනසෙනා විට දී ය

කවි තප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඵ් සියලු දේ රැක්කත්,

හුඟක් කවි ලියවුණේ ම

නුඹව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.

ISBN
9786249288809
පිටු ගණන (Pages)
70
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බොහෝ කවි ලියවුණේ ඔබට ය.

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.