බෝම්බ තුනක්

Special Price රු. 480.00 Regular Price රු. 600.00
Out of stock
SKU
bomba-thunak-muthumudalige-nishshanka-grantha-prakashana

"මේ ෆයිල් ඒක ඇතුළේ තියන කතාව මොකක් වුණත් ,ඒක නිකම්ම නිකන් කතාවක් වෙන්න බැහැ"

මම ෆයිල් කවරය අතට අරගෙන තේ උගුරක් කටට දාගන්න ගමන් හොදට පුටුවට හේත්තු වුණා.මොන වැඩේ කරන්නත් කලින් මුලින්ම මේක කියවලා ඉන්න ඕනේ. ෆයිල් කවරයේ මුල්ම පිටුවේ ලොකු අකුින් කතාවේ නම ලියලා තබුණා.

"බෝම්බ තුනක්"

මේ ඒ කතාව!

Author මුතුමුදලිගේ නිශ්ශංක - Muthumudalige Nishshanka (16)
Publisher ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (150)
More Information
ISBN 9786245394036
පිටු ගණන 212
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බෝම්බ තුනක්
Back to Top