Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බෝර්ජියා මුද්දේ අබිරහස

බෝර්ජියා මුද්දේ අබිරහස

About this book

අප්‍රිකාව ඝන වනාන්තර මධ්‍යයේ බලකොටුවක ජීවත්වෙන ධන කුවේර අධර්මිෂ්ඨයකු වූ කහලෙන්බර්ග් විසින් සොරාගෙන ඇති බෝර්ජියා නම් මුද්ද ලබා ගැනීම සඳහා කූට ව්‍යාපාරික ඇමෝ ෂාලික්, අපරාධකාරයන් තිදෙනෙක් හා වශීකෘත රූපයකින් යුත් තරුණියක් දූත මෙහෙවරක යොදවන්නේය.

සොරුන්ගේ ගමන කලින් දැනගන්නා කහාලෙන්බර්ග් මුලින් එන ආගන්තුකයින් දෙදෙනා සාදරයෙන් පිළිගනී. ඝන කැලෑව තුළ දී මුළු සොර කණ්ඩායම සම්පූර්ණයෙන් විනාශ වී අනතුරුව මුද්ද යළි ඔහුටම ලැබෙන අන්දමින් සැලසුම් කර මුද්ද ඔවුන්ට පිරිනමා මන්දිරයෙන් පිටමං කරන්නේය. එහෙත් ඔහු පතන ආකාරයට ම කාරණා ඉටුවේ ද?

චේස් අපරාධ කතා පිළිබඳ සුවිශේෂ ග්‍රන්ථ කතුවරයකු බව යළි ලෝකයාට ඔප්පු කරමින් ‘බෝර්ජියා මුද්දේ අබිරහස’ පාඨකයා එහි අවසානය දක්වා ම ඇද බැඳ තබා ගන්නේය.

ISBN
9789556973426
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: බෝර්ජියා මුද්දේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.