Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ආදරේ... ආදරේ තමයි ජීවත් කරවන්නේ, මට නම් ඒ හැගීම නැතුව හුස්ම ගන්නත් බෑ, ඇඳුම් මාරු කරනව වගෙ කෙල්ලො මාරු කරපු මගෙ ජීවිතේට එයා ආවේ හරි අහම්බෙන්, ඒ අහඹුව මට ජීවිතේ දුන්නා, මට ඔයාව ඕන, අඩුපාඩු කොච්චර තිබුණත් ආදරේ තියෙනවනම් ඒවා දැනෙන එකක් නැ. අපි අපිට ආදරේ කරමු මැරෙනකල් 

මං රවීන්

ආදරේ... ඒක මහ බොරුවක් බං මායාවක්. ආදරේ කියල දෙයක් කොහෙද තියෙන්නෙ. ඕවා මට වැඩක් නැහැ. ඒ ඇස් ලඟ නැවතුන මං, ආදරේ කවදා කොතනින් පටන් ගත්තද කියන්නවත් දන්නෙ නැ. මම නොදැන මටත් වඩා මම ඔයාට ආදරේ කලා. ජීවත් වෙන්න ඕන හුස්ම තරමටම මට ආදරේ ඕන වුණා,

මං රෙහාන්

ජීවිතේ.. පටන්ගත්ත තැන ඉන්න මට ආදරේ කරන්න වෙලාවක් නැ, මට යන්න හුඟක් දුර තියේ. ඒත් මං අහම්බෙන් හමුවුණු ඔයා ළග නැවතුණා.  ඔය ආදරේ විඳින්න දවසින් දවස ලෝබවුණා, මම දන්නෙ නැ මම නැවතුන තැන හරිද වැරදිද කියලා, ඒත් එතන මගේ ජීවිතේ නැවතුණා. මට ඕන ඔයත් එක්ක එක තත්පරයක කල්ප කාලයක් ජීවත් වෙන්න.

මං සංදේශ්

ISBN
9789559981732
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Boys

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.