බක් - The Call of the Wild
About this book
The call of the wild 1890 ගණන් වල රත්තරන් කැණීම සඳහා යුකෝනයේ ලොන්ඩයික් ප්‍රදේශ කරා මිනිසුන් ලක්ෂ ගණනින් සංක්‍රමණය වන කාලවකවානුවක් පාදක කර නිර්මාණය වුණු බක් නම් බල්ලෙකු වටා දිගහැරෙන කෘතියකි. ජැක් ලන්ඩන් විසින් රචිත ජනප්‍රියතම වීර නවකතාව ලෙස මෙම කෘතිය සැලකේ. බක් St. බර්නාර්ඩ් වර්ගයේ ශක්තිමත් ලොකු බල්ලෙකි. කතාව පටන්ගැනෙනුයේ රන් ආකර වල වැඩ සඳහා බක්ව පැහැර ගැනීමෙනි. බක්ට නුහුරු නුපුරුදු ප්‍රදේශයක අනෙකුත් බල්ලන් සමඟ ජීවත් වීම සඳහා අනුගත වීමට පුළුවන් වේවිද?
Details
ISBN
9789553493934
පිටු ගණන (Pages)
131
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review