Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ගෝහාර්

ප්‍රකාශක (Publisher): පොත් මී - Poth Mee
ප්‍රවර්ග (Genre): ත්‍රාසජනක සහ භීෂණ
About this book
කුඩා දරුවකුගේ ජීවිතය වටා ගෙතී ඇති අතිශයින් භයංකාර වූ ද කුතුහලාත්මක වූ ද මෙම වෘත්තාන්තය, මගේ බිරිදගේ මිතුරියක වන ඊප්සිමේ නමින් හඳුන්වන තැනත්තියගේ දරුවකුගේ ජීවිතයේ සිදුවුණු සහ තවමත් සිදුවෙමින් පවතින අතිශයින් ම අත්භූත, ජුගුප්සාජනක සහ කුතුහලාත්මක සිදුවීම්වලින් යුත් සත්‍ය කතාවකී. එය ඔබේ කියවීම උදෙසා මා මෙසේ ලියා පළකරමි.
ISBN
9789553493842
පිටු ගණන (Pages)
346
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෝහාර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.