බුද්ධචරිතය - සරසවි ප්රකාශන
About this book
බුදුන් වහන්සේගේ උපතේ සිට පරිනිර්වාණය තෙක් චරිතාපදානය ද එතැන් පටන් තුන් වන ධර්මසංගායනාව තෙක් ශාසන ඉතිහාසය ද මෙහි සවිස්තර ව දැක්වේ.
මෙහි කියා ඇති බුද්ධ කාලීන සංඝසංවිධානයේ තතු ප්රසාදසංවේග දනවයි.
එදෙස, මෙදෙස, පුරාතන, නූතන නන් බස්හි විශාරද මහඇදුරු සුචරිත ගම්ලතුන්ගේ මනනයන පොබයන අසිරිමත් බස්වහරින් අසිරිමත් බුදුසිරිතත් ඒ අසිරිමත් බුදුසිරිතින් ඒ අසිරිමත් බස්වහරත් දිදුලයි. මේ දෙකින් ම හෙළබස බැබළේ. මැණිකෙන් එය බැඳි වළල්ලත් වළල්ලෙන් එහි බැඳි මැණිකත් ඒ දෙකින් ම කරලතාවත් බබළන කලෙක මෙනි.
සමිත විජේවර්ධන
Details
ISBN
9789556711523
පිටු ගණන (Pages)
564
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review