බුදුන් දවස අසිරිමත් කථා
About this book
අසිරිමත් කථා
බුදුන් දවස අසිරිමත් කථා ග්‍රන්ථයට ඇතුළත් කර ඇත්තේ ධම්මපදට්ඨි කථා අනුසාරයෙන් රචිත කථා කීපයෙකි. පාලි ධම්මපදට්ඨ කථා වනාහී ක්‍රි.ව. 5 වැනි සියවසේ මහානාම රජ දවස පැමිණි බුද්ධඝෝෂ තෙරණුවන් කළ අටුවා ග්‍රන්ථයයි.
එහි අඩංගු කථා කෙටි කථා වගේ ය. අපූරු ය. ඉන් මිනිසුන් අතර පවත්නා දුර්ගුණවලට අහිංසක ලෙස පහර දෙයි.
එසේ ම, එදා බමුණු ආධිපත්‍යයෙන් හෙම්බත් වුණු ජනතාවට එම ආධිපත්‍යය බිඳගෙන නැඟී සිටීමට ගත් ප්‍රයත්න ද එම කථාවලින් ඉස්මතු වෙයි.
බුදුන් දවස අසිරිමත් කථා ග්‍රන්ථයට තෝරාගත් කථා කාටත් වටහා ගත හැකි සරල බසින් මෙහි ලියා ඇත.
Details
ISBN
9789550822676
පිටු ගණන (Pages)
76
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review