Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / බුදුවරු දෙවිවරු සහ යක්ෂයෝ
About this book

බුදුවරු දෙවිවරු සහ යක්‍ෂයෝ

සරත්චන්ද්‍ර ජයකොඩි

 

“ඕම්” යනු විශ්වයේ ප්‍රාරම්භ ශබ්දයයි. 

හින්දු සමයෙහි බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර 

ත්‍රි මූර්තිය “ඕම්” ශබ්දයෙන් මූර්තිමත් වේ. 

මනිපද්මේ යනු පද්මය තුළ සැඟ වී පවත්නා 

මාණික්‍යයයි. අනවරාග්‍ර සංසාරය පද්මයෙන් 

සංකේතවත් කැරේ. සංසාර චක්‍රයෙහි නිරන්තරයෙන් 

භ්‍රමණය වෙමින් නිර්වාණාවබෝධය සඳහා 

ප්‍රඥාවන්තයෝ වැර වඩති. පද්මය තුළ සැඟවි 

පවත්නා මාණික්‍යය නිර්වාණයයි. පුරාණයේ 

කුම්-බම් විහාරස්ථාන භූමියේ ආශ්චර්යජනක 

වෘක්‍ෂයක් පැවැතියේය. ඒ වෘක්‍ෂයෙහි කඳෙහි ද 

අතුපතරෙහි ද විවිධ විචිත්‍ර රූ සටහන් හා 

පත්‍රයන්හි ඕම් මනිපද්ම හුම් යන 

බුද්ධ මන්ත්‍රය ද ලියැ වී තිබිණ.

ISBN
9789555516587
පිටු ගණන (Pages)
335
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. ★★★★★ ඉතා උසස් ග්‍රන්තයක්.
    ගොඩාක් හොඳ පොතක්.ගරු ඇලෙක්සැන්ඩ්‍රා ඩේවිඩ් නීල් ලාමාවරිය ටිබෙටය වෙත අප් කැදවා ගෙන යනවා හා සමානයි මේ පොත කියවන විට.ටිබෙටය,දලායි ලාමා,ටිබෙට් ජනතාව පිලිබද අපගේ දැනුම බොහෝ වර්ධනය කිරීමට සමත් ග්‍රන්ථයක්.
    Menuka ·
Write a review

You're reviewing: බුදුවරු දෙවිවරු සහ යක්ෂයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.