කේලබ්ගේ කතාව
About this book
Caleb's Story
PATRICIA MACLACHLAN
භීතිය වපුරන යුද සමයක්. ජීවිත බිලි ගන්නා දරුණු වසංගතයක්. අකල්හි එළඹුණු කටුක ශීත ඍතුවක්. මේ සියල්ල මැද විටින්ග් ගොවිපොළට පැමිණෙන අද්භූත ආගන්තුකයෙක්.
ඔහු කවුරුන් ද?
ඔහු සඟවාගෙන සිටිනා රහස කුමක්ද?
එය විටින්ග් පවුලේ සතුටට කණ
කොකා හඬවාවි ද?
ඇමරිකානු ලේඛිකා පැට්‍රීෂියා මැක්ලාක්ලන් මහත්මියගේ සම්මානනීය Sarah, Plain and Tall නවකතා මාලාවේ තෙවැනි කෘතිය
Details
ISBN
9786245666041
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review