Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලාක් කුරුලු නද

ලාක් කුරුලු නද

About this book

මේන් හි සිට පැමිණ තාත්තා සමග විවාහ වූ සාරාට ඇනා හා කේලබ්ට මවක වීමට හැකි වේවි ද? සොබාදහම හා පොර බදිමින් කටුක ප්‍රෙයරි දිවියට අනුගත වීමට ඇය සමත් වේවි ද? ගිනිගෙන දැවෙන හිරු ඔවුන් එකිනෙකාගෙන් වෙන් කරාවි ද?

සෙනෙහස පිරුණු කැදැල්ලක සදාකාලිකව සතුටින් ජීවත් වීමට වූ කේලබ්ගේ පැතුම ඉටු වේවිද?

ඇමරිකානු ලේඛිකා පැට්‍රීෂියා මැක්ලාක්ලන් මහත්මියගේ සම්මානනීය Sarah Plain and Tall නවකතා මාලාවේ දෙවන කෘතිය. මේ ඇසුරින් ‘Skylark’ නම් වූ, ලොව පුරා ජනාදරයට පත් සිනමා පටයක්ද නිර්මාණය වී ඇත.

ISBN
9786245666034
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ලාක් කුරුලු නද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.