Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුපුන් සඳ පරදා

සුපුන් සඳ පරදා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

More Perfect than the Moon

PATRICIA MACLACHLAN

සාරාගේ අසනීප තත්ත්වයක් පිළිබඳ සිත් තැවුලෙන් පසුවන, විටින්ග් පවුලේ පුංචි සුරතලිය, කැසී හට හදිසියේ ම අසන්නට ලැබෙන, ඇගේ සැහැල්ලු, කෙළිලොල් දිවිය මුළුමනින් ම උඩු යටිකුරු කරනා අනපේක්ෂිත ආරංචියක්. කේලම්ගෙන් ඇසීමට නොහැකි ව ලත වෙන බියකරු ප්‍රශ්නයක්. ඒ කුමක් ද? ඇයට යලි කිසිවක් පෙර තත්ත්වයට පත් නොවේවි ද? ඇගේ අහිමි වූ සතුට ඇයට නැවත ලැබේවි ද?

මේ වූ කලී සම්මානනීය ඇමරිකානු ලේඛිකා පැට්‍රීෂියා මැක්ලාක්ලන් මැතිණියගේ Sarah, Plain and Tall නවකතා මාලාවේ සිව්වැනි කෘතිය යි.

ISBN
9786245666058
පිටු ගණන (Pages)
82
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සුපුන් සඳ පරදා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.