Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / බටහිරට මුහුණ ලූ කුඩා නිවෙස

බටහිරට මුහුණ ලූ කුඩා නිවෙස

About this book

බටහිර දේශයේ මුල් පදිංචිකාරියක ලෙස සිය පවුලේ සාමාජිකයින් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රදේශයට සංක්‍රමණය වූ දස හැවිරිදි ඈන් හැමිල්ටන්ගේ දිවිය වෙළී තිබුණේ දරුණු හුදෙකලාවකිනි. මිතුරියක් නොමැති, පාසැලක් නොමැති, කිසිදු උත්සව අවස්ථාවක් නොඑළඹුණු, කය වෙහෙසා කළ යුතු වැඩපොළ පමණක් තිබු බටහිර දේශයට වෛර කළ ඇය ගෙටිස්බර්ග්හි හැරදා පැමිණි තම සුපුරුදු දිවිය කරා නැවත යාමට නිරතුරු සිහින දුටුවා ය.

ඇගේ එම සිහිනය ඉටු වේවි ද? නැතහොත්, නොසිතූ මොහොතක සිදුවන අනපේක්ෂිත හමුවක් නිසා ඇගේ දිවිය සහමුලින් ම වෙනස් වේවි ද?

ISBN
9786246585242
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බටහිරට මුහුණ ලූ කුඩා නිවෙස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.