නැටුමකි හද රැඳි
About this book
Grandfather's Dance
PATRICIA MACLACHLAN
සොඳුරු වසත් සමයට සතුට රැගෙන දුර බැහැර සිට ප්‍රෙයරි තැනිතලාවට පැමිණෙන පිරිසක්. විටින්ග් ගොවිපොළ පුරා උතුරා යන උත්සවශ්‍රීයක්. කැසී සහ සිඟිති ජැක්ගේ ජීවිතවල සොඳුරුතම මතක සටහන් ඉතිරි කරමින් ගෙවී යන ආදරණීය කාලපරිච්ඡේදයක්. දිවිය සොඳුරු රඟමඩලක් ද?
හිමිවීම්, අහිමිවීම්, එක්වීම්, වෙන්වීම් මැද විටින්ග් පවුලේ කතා මාලාව කෙසේ අවසන් වේවි ද?
මේ වූ කලී සම්මානනීය ඇමරිකානු ලේඛිකා පැට්‍රිෂියා මැක්ලාක්ලන් මැතිණියගේ Sarah, Plain and Tall නවකතා මාලාවේ පස් වැනි කෘතියයි.
Details
ISBN
9786245666065
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review