Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කැමූ සිතුවිලි

කැමූ සිතුවිලි

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"මගේ මුළු සිරුරින්ම ජීවත් විමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකි විමත් මට ඇති."

ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත්, හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරී පවතී. මේ නව එකතුව තුළ කැමූගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්, කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල්‍යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප්‍රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්ජියර්ස් සහ ඔරාන් නගරත්, ස්වභාව ධර්මය සහ අනන්‍යතාවයත් පුරා පැතිරෙයි. කාව්‍යමය සහ භාවමය මේ රචනා කැමූ පිළිබඳවත්, ජීවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවත් අපේ අවබෝධය පොහොසත් කරයි.

ISBN
9786246417284
පිටු ගණන (Pages)
190
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැමූ සිතුවිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.