ගලා යන නදිය සේ
වයස අවුරුදු පහළොවේ දී මම අම්මාට මෙසේ කීවෙමි.
"මට ලේඛකයෙක් වෙන්න ඕනේ.”
"ඒත් ඔයාට කවදාවත් ලේඛකයෙක් මුණගැහිල තියෙනව ද? ඔයා කවදාවත් ලේඛකයෙක් දැකල තියෙනව ද?” "කවදාවත් නෑ, පින්තූරවල විතරයි.”
"ඉතින්, ඇත්තට ඒ මොකක් ද කියලා නොදැන ඔයා කොහොම ද ලේඛකයෙක් වෙන්නේ?”
අම්මාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වස් සමීක්ෂණයක් කිරීමට මම තීරණය කළෙමි.
‛ගලායන නදිය සේ’ කෘතිය, ශ්‍රී ලංකාවේ මුල් වරට මුද්‍රණය වන පාවුලෝ කොයියෝගේ පුද්ගලික ආවර්ජනා සහ කෙටි කතා එකතුවකි. ප්‍රබලතම සමකාලීන ලේඛකයෙකු වන පාවුලෝ කොයියෝ අතින් ලියවුණු මේ කෘතිය සැබැවින් ම ජීවත් වීම යනු කුමක් ද යන්න විමසා බලයි. මේ කෘතියේ එන ආවර්ජනා සහ කෙටිකතා, ප්‍රඥාවේ සහ සංවේදනයේ වික්‍රමාන්විත කතාන්දර වෙයි. ඔහුගේ දර්ශනය බෙදා හදා ගනිමින් පාවුලෝ, මිණි කැට බඳු මේ උපමා කතා අතරින් ජීවිතයේ අරුත සොයා අප කැටුව යයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.