සුබ ගමන් ගාබෝ මර්සිදීස්
“ඔහුට අසූවක් වූ විට, එය කොයි වගේදැයි මම ඇසුවෙමි. අසූවට පේන දර්ශනය විශ්මිතයි, ඇත්තටම. ඒ වගේම අවසානේ ළඟයි.''
'ඔයාට බයයිද?’
මට අපරිමාණ දුකක් ඇතිවෙනවා.’
මේ මොහොතවල් ගැන මම නැවත සිතද්දී ඔහු කෙතරම් කැමැත්තෙන් ඒවාට පිළිතුරු දුන්නාදැයි යන කාරණය මා සැබෑවටම හැඟුම්බර කරයි. විශේෂයෙන්, ප්‍රශ්නවල කුරිරුබව සැලකූ විට.”
මිහිරි අමිහිරි මෙන්ම ගැඹුරු දැක්මෙන් යුතු, විශ්මය දනවන මෙන්ම ප්‍රබල, ‘සුබගමන් ගාබෝ, මර්සිදීස්' කෘතිය රොද්රිගෝගේ දෙමාපියන්ගේ සුවිසල් උරුමය සමරන්නේ, සාහිත්‍ය දැවැන්තයාගේ පුද්ගලික ජීවිතය තුළට පෙර නොවූ විරූ බැල්මක් ලමිනි. එය එක විට, ලොව පුරා සිටින ගාබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ පාඨකයින්ට ත්‍යාගයක් මෙන්ම, ඔහු හොඳින් දැන අඳුනාගෙන වුන් ලේඛකයෙකු වෙතින් පිදෙන උදාර උපහාරයක්ද වෙයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.