Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කැසැන්ඩ්‍රා මරණයේ පාලම
About this book

Novelization By Robert Katz based on the screenplay of the film THE CASSANDRA CROSSING

ජිනීවා සිට ස්ටොක්හෝම් වෙත යුරෝපයේ රාජ්‍යයන් රැසක් හරහා මගීන් එක්දහස් දෙසීයක් රැගෙන හැල්මේ දුවන අන්තර්මහාද්වීපික ශීඝ්‍රගාමී දුම්රියෙහි.......අති දක්ෂ වෛද්‍යවරයකු හා රූමත් තරුණීයක් මගීන් පීරමින් සොයන්නේ......ලැව් ගින්නක් මෙන් පැතිරී යුරෝපයත්, ඉක්බිතිව ලෝකයත් විනාශ කළ හැකි මාරක ශ්වසන රෝගයක වාහකයෙකි...... 

අතිශය රහසිගත ජාත්‍යන්තර සෞඛ්‍ය මෙහෙයුම් මැදිරියක සිට ස්ටෙෆාන් මැකැන්සිගේ උකුසු ඇස 'මිනිස් බෝම්බයක්' වන් දුම්රියදෙසට යොමුව ඇත. 

ලොව මාරක වසංගතයෙන් ගලවාගන්නට දුම්රියේ ගමන් කළ සෑම පිරිමියකු, ගැහැණියක හා ළදරුවෙකුම බිලිදෙන්නට සිදුවේද?

ISBN
9789556565874
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කැසැන්ඩ්‍රා මරණයේ පාලම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.