කස්ත්‍රෝට පෙම්බැඳි CIA ඔත්තුකාරිය

Special Price රු. 880.00 Regular Price රු. 1,100.00
Out of stock
SKU
castrota-pem-badi-cia-marita-lorenz-mohan-dharmarathna-subavi

දෙවැනි ලෝක සංග්‍රාමය දොරකඩට පැමිණ තිබියදී ජර්මනියේ උපන් මරිතා ලොරෙන්ස් කුඩා දැරියකව සිටියදී බර්ජන්-බෙල්සන් නාසි වධ කඳවුරට රැගෙන යනු ලබයි. වාසනාවකට මෙන් ඉන් ගැලවෙන මරිතා අවුරුදු 19 ක තරුණියක ලෙස කියුබානු විප්ලවවාදී නායක පිදෙල් කස්ත්‍රෝ සමග දෛවෝපගත ප්‍රේමයක වෙලී 1959දී කියුබාවට යයි. එහිදී සිය දරුවා අහිමිවන රුදුරු අත්දැකීමකට මුහුණ දෙන ඇය කියුබාවෙන් පිටවී එක්සත් ජනපදයට පැමිණ පිදෙල් කස්ත්‍රෝ ඝාතනය කිරීමේ CIA මෙහෙයුමකට සම්බන්ධ වන්නීය.

ජාත්‍යන්තර චරපුරුෂ ජාල සහ ඇමරිකානු-ඉතාලි මාෆියාව හරහා ගමන් කරන 'කැරිබියානු මාතාහාරි' නමින් ප්‍රකට වූ මරිතා ලොරෙන්ස් කස්ත්‍රෝ ඝාතනය කිරීමට ලැබෙන අවස්ථා දෙකම ආදරයේ නාමයෙන් අත්හැර දමන අතර, වසර ගණනාවකට පෙර ඇයට අහිමි වූ පිදෙල්ගේත් ඇගේත් දරුවා දෛවෝපගත ලෙස නැවත හමුවෙයි.

Author මොහාන් ධර්මරත්න - Mohan Dharmarathna (8), Marita Lorenz (1)
Publisher සුුභාවි ප්‍රකාශන - Subavi Publishers (141)
More Information
ISBN 9786245774791
පිටු ගණන 260
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කස්ත්‍රෝට පෙම්බැඳි CIA ඔත්තුකාරිය
Back to Top