Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / සිලෝන් - ආදම්ගේ පාරාදීසය

සිලෝන් - ආදම්ගේ පාරාදීසය

About this book
ඉංග්‍රීසි ජාතික කැරොලයින් කෝනර් කොළඹ වරායෙන් මෙරටට ගොඩ බසින්නේ යටත් විජිත සමයේදීය. ඒ සමකාලීනව ඇගේ සැමියා මෙරට යටත් විජිත කාර්යාලයේ නිලධාරියෙක් ලෙස සේවය කරමින් සිටියි. මෙරට සත් වසරක් ජීවත් වෙමින් ලැබූ අත්දැකීම් සහිතව ඇය ලියූ කෘතිය Ceylon ; Paradise of Adam වෙයි. මේ එහි සිංහල පරිවර්තනයයි.
සමකාලීන සිංහල ජන ජීවිතය, ඇදහිලි, විශ්වාස, චර්යා රට‍ා, මෙරට විසූ අනෙකුත් ජන කොටස් පිළිබඳ තොරතුරු හා තේ වගාව සඳහා මෙරටට පැමිණි බ්‍රිතාන්‍යයන් ලැබූ අත්දැකීම් ආදිය ගැන කැරොලයින් කෝනර් මෙම කෘතියෙන් මනාව විස්තර කරයි.
ISBN
9786245865024
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සිලෝන් - ආදම්ගේ පාරාදීසය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.