චරිත තුනක් රාජ්ය සාහිත්ය සම්මාන 1963
About this book
මගේ වැටහීම අනුව, කළු අචිචිගමගේ ජයතිලක, ඔහුගේ පාඨකයන් වඩාත් හොඳින් දන්නා පරිදි කේ. ජයතිලක, අද ඉහළම තලයෙහි සිටින නිර්මාණාත්මක ලේඛකයන් හා බුද්ධිමතුන් අතරෙහි ලා ගිණිය හැකි වේ. ප්‍රමුඛත්වය අතින් ඔහු දෙවෙනි වතොත් වන්නේ මාර්ටින් වික්‍රමසිංහට පමණකි.
ජයතිලකගේ නවකතා අතුරෙන් සියලු පාඨකයන්ගේ හදවත සසල කළා වූත්, ඔහුගේ ශ්‍රේෂ්ඨතම කෘතිය හැටියට විශ්ව සම්භාවිත වූත් නිර්මාණය චරිත තුනක්ය. 1963 දී මුලින්ම පළ කරන ලද එහි ජනප්‍රියත්වය කොතරම් විශාල වුවත් එහි තේමාව හෝ අන්තර්ගතය පිළිබඳ තීක්‍ෂණ අර්ථකථනයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත. එය කියවන කියවන වාරයක් පාසා මුලින් ඇස ගැසුණාට වැඩි යමක් දක්නට ලැබෙයි.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර
(පූංචිරාළ ඉංග්‍රීසි පරිවර්තනයට ලියූ ප්‍රස්තාවනාවෙනි.)
Details
ISBN
9555540594
පිටු ගණන (Pages)
175
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
I want to buy charitha thunakK jayathilake
-
JayasundarCharitha thunak
Write a review
Write a review