චැටර්ලි ආර්යාවගේ පෙම්වතා
About this book
ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley's Lover විසි වැනි සියවසේ බිහි වූ වඩාත්ම ආන්දෝලනාත්මක කෘති කිහිපය අතරින් එකකි. ප්‍රකාශයට පත් වූ වහාම අසභ්‍ය කෘතියක් ලෙස සළකා මහා බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ තහනමට ලක්වන මෙම කෘතිය සාහිත්‍ය යේ ප්‍රමිතිය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ලෝක ප්‍රකාශන ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ ප්‍රසිද්ධම සහ විශිෂ්ටතම නඩු විභාගයකට පසුබිම සැපයීය.
විසි වැනිසියවසේ ලෝක සාහිත්‍ය යේ විප්ලවීය පරිවර්තනයක් සිදු කළ මෙම ඉංග්‍රීසි සාහිත්‍ය කෘතිය කාර්මික ධනවාදය සහ පංති ක්‍රමය විසින් දූෂණය කර යකඩ සහ ගල් අඟුරු වලට යට කරන ලද මිනිසා සහ සොබා දහමේ ඛේදවාචකයත්, වික්ටෝරියානු සදාචාරය විසින් බුද්ධිමය මනස හා අසභ්‍ය සිරුර ලෙස වෙන් කරන ලද මානව ලිංගිකත්වයේ සහ ආදරයේ ඛේදවාචකයත් ගැන අපූරු විමසුමකි.
Details
ISBN
9789551559885
පිටු ගණන (Pages)
560
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review