Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / චේ නම් මිනිසා

චේ නම් මිනිසා

About this book

"මනුෂ්‍යත්වයට විරුද්ධ බලවත් ම හතුරා වන අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව සටන් වදින්නට අප පියවර තබන්නේ රණකාමී කැඳවුමක් හේතුවෙනි. ඉදින් රණබිමේදී අපි මිය ගියහොත් අපෙන් ගිලිහෙන අවි දරන්ටත්, විප්ලවයේ ජයග්‍රහණය තහවුරු කරන්ටත්, තවත් අය පෙරට එනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”

-චේ

Details
ISBN
9786245397037
පිටු ගණන (Pages)
126
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: චේ නම් මිනිසා

Reviews are published once a member of our team has read them.