Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව

පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

"මගේ අදහස්වලින් සහ පරීක්ෂණවලින් පමණක් පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව බිහි නොවුනි. එය සංයුක්ත අවස්ථා තුළ මුල් බැස ඇත. මා ඉගැන්වීම් කටයුතු කරන අතරවාරයේ කම්කරුවන් සහ මධ්‍යම පාන්තිකයින් මට ලබා දුන් ප්‍රතිචාර සෘජුව හෝ වක්‍රව නිරීක්ෂණය කිරීමෙන් මා ලබාගත් දත්ත මෙහි දිග හැරේ.... මේ පොත රැඩිකල් වෙනසක් බලාපොරොත්තුවන අයට ය.

මානව විමුක්තියට කැප වූ රැඩිකල් විප්ලවවාදියා....වඩා හොඳින් යථාර්ථයට ඇතුලු වේ. ඒ පීඩක යථ වඩා හොඳින් වටහා ගැනීමෙන්, ඔහුට හෝ ඇයට එය වඩා හොඳින් විපරිවර්තනයට බඳුන් කළ හැකි වේ. යථාර්තයට මුහුණදීමට, සවන් දීමට, ලෝකය වසා ඇති අඳුරු පටලය කීතු කිරීමට මොහු බිය නොවේ. ජනතාව මුණගැසීමට හෝ ඔවුන් සමඟ සංවාදයකට එළැඹීමට මොහු බිය නොවේ.... ඓතිහාසික වගකීමෙන් යුතු ව, පීඩිතයාගේ පැත්තේ සිට සටන්වැදීමට, ඔහු/ඈ කැප වී සිටී”.

- පවුලෝ ෆ්‍රෙයිරේ

ISBN
9786245397013
පිටු ගණන (Pages)
268
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පීඩිතයාගේ අධ්‍යාපන විද්‍යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.