චැකොෆ් හා ලංකාව
About this book
1890 නොවැම්බර් 12 ද කොළඹ වරායට ළඟා වූ පීටර්ස්බර්ග් නැවෙන් ගොඩ බැස්ස චැකොෆ් නවාතැන් ගත්තේ මේ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේය.
"1917 විප්ලවය තෙක් චැකොෆ් ජීවත් වූයේ නම් ඔහු කොමියුනිස්ට් සමාජ වාදයට අනුබල දෙතියි ඔප්පු කරනු පිණිස සෝවියට් විචාරකයෝ සාක්ෂ්ය එළවති. මෙය නිසැක ලෙස තීරණය නොකළ හැකි ප්රශ්නයකි. මේ ගැන විවිධ හැඟීම් ඇත්තන් ඒක මතිකව පිළිගන්නා මතයක් ඇත: විප්ලවයට පෙර පණ අදිමින් පැවැති රුසියන් සමාජය පිළිබඳ නිවැරදි විස්තරාර්ථ සහිත විස්මය ජනක විවේචනයක් ඔහු තම කෙටිකතා මගින් කළේය. රුසියන් විප්ලවයේ නිධානයත් ඒ විප්ලවය රුසියන් ඉතිහාසයෙහිම නෛසර්ගික විකාශයක් බවත් චැකොෆ් එයින් හෙළි කළේය."
- රොනල්ඩ් හිංග්ලි
Details
ISBN
9789558415924
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review