චූන් පාන්
About this book
පාන් කීයක්ද ඕනැන්නෙ..?”
“එකක්..”
“අනේ එකද මම හිතුව දහයක් විතර ගනියි කියලා”
“දහයක් මොකටද මම කඩයක් දාන්ඩද...?"
දෙදෙනාගේම දෙඇස් එකිනෙක ගැටිනි.
කලක සිට පාන් ගන්නා ඇය ළඟක සිට
අමුතු ලෙන්ගතු බවක් මවාපායි. මොකක්
හෝ කියමින් ටික වේලාවක් කතාවට රඳවා ගනියි. දයාසේනටද මෙය නවමු
පිබිදීමකි.
පාන් ගෙඩිය දෙන ගමන් ඔහු හිතාමතාම
ඇගේ අත ස්පර්ශ කළේය.
“මොකද ඔව්වට එන්ඩ එපා...”
ඒ වදන්වල ඇත්තේ කෝපයක් නොවන බව
ඔහුට අවබෝධ විය.
Details
ISBN
9786245710928
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review