සමකාලීන දේශපාලන සිනමාව
About this book
Battle of Algiers සිට Outside the Law දක්වා: ඇල්ජීරියානු විප්ලවය සමකාලීන යුගය වෙතට පරිවර්තනය කිරීම.
සීමාන්තිකත්වයේ ජාල: Bab El-Oued City සහ Timbuktu හි සටන්කාමීත්වය ඛණ්ඩනය වීම සහ ඒකරාශීකරණය.
තිරය මත සිටින කුදිරුවරු සහ බහ්මාන් ඝෝබාදිගේ විරෝධයේ ජාල.
ජියා ශැංකේගේ වල්මත් තාරුණ්‍යය: මහජන චීන සමූහාණ්ඩුවේ ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා සාක්ෂි දැරීම.
රමින් බහ්රානිගේ බිඳුණු සිහින: සමකාලීන ඇමරිකානු යථාර්ථවාදී සිනමාව සහ බිඳුණු හනමිටිය.
Details
ISBN
9786245717811
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review