Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කොරලයින්
About this book

පොතේ නම කොරලයින් ය. මුලින්ම මම ඒ නම 

ලියූ විට ලියැවුනේ වැරදියට ය. කොරලයින් යන 

වචනය දෙස බලා සිටින මට එය කෙනෙකුගේ 

නමක් බව කල්පනා විය. ඇයට සිදු වූයේ 

කුමක්දැයි දැන ගැනීමට මට දැන් වුවමනා වී 

තිබේ. මායාකාරියන් හා නිර්භීත පුංචි ගැහැණු 

ළමයින් සිටින කතාවලට හොලී කැමති ය. ඇය 

මට කීවේ ද එවැනි කතා ය. ඒ නිසා හොලී ගේ 

කතාව ද බය හිතෙන එකක් විය යුතුය.

ISBN
9786245834334
පිටු ගණන (Pages)
159
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොරලයින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.