කොරෝනා වෝර්ඩ්
About this book
ස්වාමිපුරුෂයා සහ දූවරන් තිදෙනෙකුගේ පවුල් සමඟ සුවසේ කල්ගෙවූ සුභාෂිණී අත්තනායකගේ කැදැල්ල දෙදරුම් කෑවේ අලුත් අවුරුදු තිළිණයක් වශයෙන් ලැබුණු කොවිඩ් 19 යේ සාඩම්බර සම්ප්රාප්තියෙනි.
රෝහල් ගත වූ සුභාෂිණී ට කොවිඩ් 19න් බැට කෑ කාන්තාවන් පිරිසකගේ ඇසුර ලැබේ. සුභාෂිණීගේ හිතුමක්කාර දුර ගමන් යන හිත දශක හතරකට එහා අතීතයට ගොස්, චීනයේ වුහාන් හි අහුමුළු අවුස්සයි. සුභාෂිණී පශ්චාද් උපාධි අධ්යාපනය ලැබුවේ චීනයේ ෂැංහයි හි ෆුඩාන් විශ්ව විද්යාලයෙනි.
කොවිඩ් 19 නිවසට ගෙන ඒම පිළිබඳව දරුවන්ගේ හා ඥාතීන්ගේ චෝදනාවන්ට ගොදුරු වෙන සුභාෂිණී කොවිඩ් 19 උපතේ මුල මුල සොයන්නීය. මේ එම උත්සාහයයි.
Details
ISBN
9789553124852
පිටු ගණන (Pages)
232
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review