Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / දහම් දැනුම කෙටි ප්‍රශ්න හා පිළිතුරු 1000 ක්

දහම් දැනුම කෙටි ප්‍රශ්න හා පිළිතුරු 1000 ක්

About this book

බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය සමාජයට විවෘත වූ තරමටම විවෘතව බබළන්නේය. දම්පාසල් අධ්‍යාපනයෙහි යෙදෙන සිසු දරු දැරියන්ගේ ධර්ම ඥානයට හසුවන දහම් දැනුම මෙබඳු ආකාරයේ ප්‍රශ්නෝත්තර කෘතියක් වශයෙන් එළි දැකීම බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය සරලව ජනතාවට සම්ප්‍රේෂණය කරවීමේ වෑයමකි. මෙකී උතුම් කාර්යය සඳහා අත පොවන ලද මාධ්‍යවේදී අමිල චින්තක ගමගේ විසින් කරනු ලැබ ඇත්තේ ද උතුම් කාර්යයක් බව හැඟේ. කොයි කවුරු විසින්ද අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු දහම් කරුණු කාරණා කීපයක්ම මෙහි දක්නට ලැබීම සුවිශේෂී කාරණාවකි.

අනුරාධපුර බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය

පාතේගම ඥානිස්සර හිමි

ISBN
9789550476046
පිටු ගණන (Pages)
62
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දහම් දැනුම කෙටි ප්‍රශ්න හා පිළිතුරු 1000 ක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.